Journal

 
Lecture Held (2014-2015)
   
 

Please visit Lectures page for the lecture schedule of the current year.

   
 
2015
       
දෙසැම්බර් 13 December 13   හම්බන්තොට උරුම කෞතුකාගාරය (Hambantota Heritage Museum)
      කුමාරසිංහ තැන්නෙගෙදර මහතා (Mr. Kumarasingha Tennegedara)
      කෞතුකාගාර අධිකාරී, හම්බන්තොට උරුම කෞතුකාගාරය
       
නොවැම්බර් 8 November 8   වෘත්තීය සංරක්ෂණය හා පාරම්පරික උරුම කළමනාකරණය (Professional conservation and traditional heritage management)
      ප‍්‍රසන්න රත්නායක මහතා (Mr. Prasanna Ratnayaka)
      අධ්‍යක්ෂ - වාස්තුවිද්‍යා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
       
ඔක්තෝබර් 11 October 11   ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය: ලාහුගල කොටවෙහෙර හෙවත් දිගලක විහාරයේ සිදුකළ පුරාවිද්‍යා ගවේෂණය (Archaeological Heritage of the Eastern Province of Sri Lanka: An archaeological exploration conducted at Kotavehera of Lahugala or Digalaka Vehera)
      චන්දිම අඹන්වල මහතා (Mr. Chandima Ambanwala) - කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
      සුමේධ වීරවර්ධන මහතා (Mr. Sumedha Weerawardena) - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
      Download presentation (PDF, 2400 kb)
       
සැප්තැම්බර් 13 September 13   රාමායණය හා රාමායණය පදනම් වූ සංචරණය පිළිබඳ ශාස්ත‍්‍රීය විමසුමක් (A review of Ramayana and Ramayana based tourism)
      ආචාර්ය හේමා ගුණතිලක මහත්මිය (Dr. Hema Goonatillake)
      සභාපති, ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය
       

අගොස්ස්තු 09 August 09

  අග්නිදිග ආසියාවේ සංස්කෘතික උරුමය සංචාරකයකුගේ ඇසින් (Cultural Heritage of Southeast Asia through the eyes of a traveler)
      ආචාර්ය කාවන් රත්නතුංග (Dr. Kavan Ratnatunga)
      පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා නාණක විද්‍යා සංගමයේ උප සභාපති
       

ජුල12

July 12

 

  පොල්පිතිගම ප්‍රදේශයේ ලෙන් විහාර චිත්‍ර සම්ප්‍රදාය පිළිබඳ විමසුමක්(The Painting Tradition in Cave Temples of Polpitigama Area)
      ධනේෂ් විසුම්පෙරුම (Mr. Dhanesh Wisumperuma) - නිදහස් පර්යේෂක/ ලේඛක, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගම‍ෙය් සංස්කාරක
      භූෂණ කල්හාර (Mr. Bushana Kalhara) - නිදහස් පර්යේෂක/ ඡායාරූප ශිල්පී
       

ජුනි 14

June 14

  බිසෝකොටුව හඳුනාගැනීම (Identification of Bisokotuwa)
      චන්දන ජයවර්ධන මහතා (Mr. Chandana Jayawardana)
      වරළත් ඉංජිනේරු
       

මැයි 10 

May 10

  ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන සම්ප්‍රදාය සහ වර්තමානය (Ola leaf writing Tradition of Sri Lanka and the Present state)
      පූජ්‍ය වස්කඩුවේ සිරිසරණ හිමි (Ven. Waskaduwe Siri Sarana Thera)
      පර්යේෂණ නිලධාරි, මධ්‍යම සංස්කෘතික අරමුදල
       

අප්‍රේල් 26

April 26

  පැරණි කලාවේ සහ වාස්තු විද්‍යාවේ භාවිත සාපේක්ෂ ගණිත ක්‍රමය (Comparative mathematics used in ancient art and architecture)
      මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ (Prof. Chandra Wikremagamage)
      සේවා සම්මානිත මහාචාර්ය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාගය
       

මාර්තු 15

March 15

  පෙ.ව. 10.00 - වාර්ෂික මහා සභා රැස්වීම (Annual General Meeting)
      පෙ.ව. 11.00 - 1815 උඩරට ගිවිසුමේ ඓතිහාසික වැදගත්කම (Historical significance of the Kandyan Convention of 1815)
      ආචාර්ය කේ.ඩී.ජේ. විමලරත්න මහතා (Dr. K.D.G. Wimalaratne)
      හිටපු අධ්‍යක්ෂ, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
      Download presentation (PDF, 730 kb)
       

පෙබරවාරි 08 February 08

  සඳකඩහණ නැවත කියවමු (Re-reading the moonstone)
      මහාචාර්ය සරත් ඥානසිරි මහතා (Prof. Sarath Gnanasiri)
      සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
       

ජනවාරි 18 January 18

  දැදිගම පුරාණය (Ancient Dedigama)
      ජේ. එම්. ප්‍රේමරත්න මහතා (Mr. J.M. Premaratna)
      විශ්‍රාමික විදුහල්පති හා ග්‍රන්ථ කර්තෘ
       
2014    
       

December 14

  නූතන ලාංකීය පුරාවිද්‍යාවේ නොවිසඳුණු ගැටලු (Unsolved problems in Modern Sri Lanka's Archaeology)
      - සේනාරත්න ද සිල්වා මහතා
       

November 09

  ශ්‍රී ලංකාවේ තැපැල් ස්මාරක (Postal Monuments of Sri Lanka)
      - මුදිත කරුණාමුනි මහතා (නිදහස් පර්යේෂක, උරුමයේ මිතුරෝ සභාපති හා ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගම‍ෙය් භාණ්ඩාගාරික)
       

October 12

  ශ්‍රී ලංකාවේ පිහිටා ඇති වික්ටෝරියා රැජිනගේ ජුබිලි සිහිවටන (Queen Victoria's Jubilee Memorials in Sri Lanka)
      - ධනේෂ් විසුම්පෙරුම මහතා (නිදහස් පර්යේෂක/ ලේඛක, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගම‍ෙය් සංස්කාරක හා උරුමයේ මිතුරෝ සමලේකම්)
       

September 14

  කෞතුකාගාර බිහිවීම පිළිබඳ සංකල්පයේ ආරම්භය සහ එහි විකාශය (Origin and the Evolution of the Concept of Museums)
      - සංජීවනී විද්‍යාරත්න මෙ‍ෙනවිය (ජාතික කෞතුකාගාර‍ෙය් අධ්‍යාපන නිලධාරිනී හා ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සම්බන්ධීකරණ ලේකම්)
       

August 17

  චීන ඉතිහාස ග්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වුණු නාමයන් (Names used for Sri Lanka in historical sources of China)
      - ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතා (කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය)
       

July 13

  ස්පර්ශිත හා අස්පර්ශිත උරුමයේ ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදනය (Audio-visual communication of tangible and intangible heritage)
      - සිසිර කුමාර මහතා, (සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී)
       

June 08

  ශ‍්‍රී ලංකාවේ පැරණි කාසි අද දක්වා (Sri Lanka's Coins From the past until today )
      - ආචාර්ය කාවන් රත්නතුංග මහතා (නාණක විද්‍යා සංගම‍ෙය් සභාපති)  
       

May 11

  මහනුවර යුගයේ සිතුවම්වලින් නිරූපිත වස්ත්‍රාභරණ (Cloths and ornaments of Kandyan Period paintings)
      - දීපිකා විජේතුංග මෙනෙවිය, (පාලි හා බෙද්ධ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය)
       

March  09

  ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සීතාවක රාජධානි චාරිකාව පිළිබ‍ඳ සාකච්ඡාව (The Archaeological Society trip to Sitawaka kingdom - A discussion)
       

February 09

  ශ්‍රී ලංකාවේ කාසි හා නෝට්ටුවල භාෂා භාවිතය (Language use in coins and currency of Sri Lanka)
      - ආචාර්ය කාවන් රත්නතුංග (නාණක විද්‍යා සංගම‍ෙය් සභාපති)
     

January 12

  හම්බන්තොට පිහිටි මාටෙලෝ කුළුණ සහ එහි ආරම්භය පිළිබඳ විමසුමක් (Martello Tower of Hambantota and its origin)
      - ධනේෂ් විසුම්පෙරුම (නිදහස් පර්යේෂක/ ලේඛක)
       

Please visit Lectures page for the lecture schedule of the current year.

       
 
     
 
Last updated August 2016