Journal

 
 

"Archaeology and History Research Conference 2 - 2018"

 
 

 

 
     
 

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ දෙවන පර්යේෂණ සම්මන්ත්‍රණය 2018

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සාමාජිකයන්ගේ අධ්‍යයන එළිදැක්වීම අරමුණු කරගත් 2වන පුරාවිද්‍යා සහ ඉතිහාස පර්යේෂණ සම්මන්ත්‍රණය 2018 දෙසැම්බර් මස 16 වන ඉරුදින පෙ.ව. 9.30 සිට ප.ව. 1.00 දක්වා කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි රාජකීය ආසියාතික සමිතියේ සභා ශාලාවේදී පවත්වන ලදි.

එහිදී සංගමයේ සාමාජිකයන් විසින් සිදුකරන ලද පහත සඳහන් අධ්‍යයන 6 සැසිවාර දෙකකදී ඉදිරිපත් කරන ලදි.
 
     
     
  පළමු සැසිය  
     
  1. කාවන්තිස්ස මහ රජුගේ දියණියක් ගැන සඳහන්වන දුර්ලභ අභිලේඛනයක් (බුද්ධි නාගොඩවිතාන)  
  2. Numismatics and Philately of the LTTE (Dr Kavan Ratnatunga)  
  3. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පරිශ‍්‍රයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථා පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක් (එස්. ආර්. එල්. රෝසා)  
     
  දෙවන සැසිය  
     
  4. An overview of Libraries role in providing sources for postgraduate students: Focusing on M.Sc. degree programme in Architectural conservation of monuments and sites (ACOMOS) at University of Moratuwa (A.K.U.N. Kodithuwakku)  
  5. පහතරට විහාරාශ්‍රිත සිතුවම් කලාව සහ කළුතර-දොඩන්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම රජමහා විහාරය (සංජීවනී විද්‍යාරත්න)  
  6. දළදාවහන්සේ තල්පිටියට වැඩමවූයේ පෘතුගීසි සමයෙහිද? (මනහර ලක්බිම)  
     
  සම්මන්ත්‍රණයේදී ලබාදුන් පර්යේෂණ පත්‍රිකා සාරාංශ ඉදිරියේදී වෙබ් අඩවියට එක් කරනු ලැබේ.  
     
     
  Updates  
     
  Conference Notice - Deadline extended  
     
   
   
     
 
 
 
 
 
 
 
 

     
 
Last updated - December 2018