Journal

 
Lecture Series - 2017
   
  The Archaeological Society organizes a series of monthly lectures in Sinhala language for members and the general public. Titles of the lectures and names of the lecturers and any changes of the day are informed to members through the newsletter, email and this website.
   
  List of lectures scheduled for 2017 is given below. Click for the list of lectures held in 2016 and 2014-15.
   
  List of lectures scheduled for current year can be found on Lectures page.
   
  Lecture schedule of 2017
 
           

දෙසැම්බර් 10 December 10

  දේශන මාතෘකාව - "මධ්‍යම ආසියාවේ හා ලංකාවේ බෞද්ධ බිතුසිතුවම්" (Buddhist paintings in Central Asia and Sri Lanka)    
      දේශක - බින්දු උරුගොඩවත්ත මෙනවිය (Ms Bindu Urugodawatta)    
           

නොවැම්බර් 12 November 12

  දේශන මාතෘකාව - "ශ‍්‍රී ලංකාවේ පැරණි මාර්ග පද්ධති" (Ancient Road Systems in Sri Lanka)    
      දේශක - ආචාර්ය පී. විදානපතිරණ මහත්මිය (Dr. P. Vidanapathirana)  
      ජ්‍යේෂඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය    
           

ඔක්තෝබර් 08

October 08

  දේශන මාතෘකාව - "ශ‍්‍රී ලංකාවේ දාගැබ් කැනීම්" (Stupa excavations in Sri Lanka)    
      දේශක - ආචාර්ය නිමල් පෙරේරා මහතා (Dr. Nimal Perera)    
      අධ්‍යක්ෂ, සබරගමු ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව    
           

සැප්තැම්බර් 10 September 10

  දේශන මාතෘකාව - "ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප‍්‍රතිපත්තිය හා යෝජිත පුරාවිද්‍යා ප‍්‍රධාන සැලැස්ම" (Sri Lanka's Archaeology Policy and proposed Archaeology Master Plan)    
      දේශක - ආචාර්ය සිරාන් දැරණියගල මහතා (Dr. Siran Deraniyagala)    
      හිටපු අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව     
           

අගෝස්තු 13 August 13

  දේශන මාතෘකාව - "ශ‍්‍රී ලංකාවේ තැපැල් සේවයේ ඉතිහාසය ගොඩනැගීමේලා වැදගත් වන මෙතෙක් අවධානය යොමු නොවූ මූලාශ‍්‍ර" (Neglected sources important for the building the history of the Postal Service of Sri Lanka)    
      දේශක - මුදිත කරුණාමුනි මහතා (Mr. Muditha Karunamuni)    
      කොළඹ තැපැල් අභ්‍යාස විද්‍යාලය හා සමලේකම්, ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය     
           

ජුලි 09

July 09

  දේශන මාතෘකාව - "උඩරට රාජධානිය ආශ‍්‍රිතව ලියැවුණු සිංහල නවකතා පිළිබඳ ඓතිහාසික විවරණයක්" (A historical analysis of Sinhala novels written related to the Kandyan Kingdom)    
      දේශක - සේන තෝරදෙනිය මහතා (Mr. Sena Toradeniya)    
      ප‍්‍රවීණ ලේඛක හා විචාරක    
           

ජුනි 25

June 25

  දේශන මාතෘකාව - "බුදුන්වහන්සේ පිළිබඳව අසෝකගේ ලුම්බිණි ශිලාලිපියේ හා ශාක්‍යයින්ගේ කරඬු ලිපියේ දැක්වෙන අදහස් සම්බන්ධව විමසීමක්" (A review of the opinions expressed about Lord Buddha in Lumbini Ashoka pillar inscription and Shakyan casket inscription)   වීඩියෝ - Video Link (Opens in a new window)
      දේශක - මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා (Prof. Chandra Wikremagamage)    
           

ජුනි 11June 11

  දේශන මාතෘකාව - "මාගම රාජ්‍යය හා රජවරුන්" (Kingdom of Magama and its Kings)   වීඩියෝ - Video Link
(Opens in a new window)
      දේශක - පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි (Puravidya Chakravarthi Ven. Ellawala Medhananda Thera)    
           

මැයි 14

  දේශන මාතෘකාව - "නව කෞතුකාගාර පනත" (New Museums Act)    
  May 14   දේශක - රංජිත් හේවගේ මහතා (Mr. Ranjith Hewage)    
      කෞතුකාගාර අධිකාරී, කොළඹ ජාතික කෞතුකාගාරය    
           

මාර්තු 19

  වාර්ෂික මහා සභා රැස්වීම හා දේශනය    
  March 19        
      පෙ.ව. 10.00ට    
      දේශන මාතෘකාව - "ඓතිහාසික මූලාශ‍්‍රයක් වශයෙන් සිංහල චූල සාහිත්‍ය කෘතීන්හි වැදගත්කම" (Importance of Simhala minor literary sources as a historical source)    
      දේශක - මහාචාර්ය රත්නසිරි අරංගල මහතා (Prof. Ratnasiri Arangala)    
      අධ්‍යයනාංශ ප‍්‍රධාන, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය    
           
      සංගමයේ 51 වන වාර්ෂික මහා සභා රැස්වීම පෙ.ව. 11.30ට පැවැත්වෙයි.    
           

පෙබරවාරි 12 February 12

  දේශන මාතෘකාව - "සීගිරි සිතුවම් ඇසුරින් හමුවූ අඟුරු පාදක කරගනිමින් එම සිතුවම් කාල නිර්ණය කිරීම" (Dating of Sigiri paintings using charcoal discovered with sigiri paintings)    
      දේශක - ටී. කේ. විජේසිංහ මහතා (Mr. T.K. Wijesinghe)    
      හිටපු පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව    
           

ජනවාරි 08 January 08

  අධ්‍යයන චාරිකාව - "දෙහිවල, කරගම්පිටිය සුබෝධාරාමයේ චිත‍්‍ර හා මොසෙයික් නිර්මාණ අධ්‍යයනය සඳහා වන අධ්‍යයන චාරිකාව" (Study tour to Subodharamaya temple in Karagampitiya, Dehiwala)    
           
           
           
 
     
 
Last updated January 2019