Journal

 
Lecture Series - 2018
   
  The Archaeological Society organizes a series of monthly lectures in Sinhala language for members and the general public. Titles of the lectures and names of the lecturers and any changes of the day are informed to members through the newsletter, email and this website.
   
  List of lectures scheduled for this year (2018) is given below. Click for the list of lectures held during the recent years here: 2017, 2016 and 2014-15.
   
  List of lectures scheduled for current year can be found on Lectures page.
   
   
  Lecture schedule of 2018
 
           

දෙසැම්බර් 09

  දේශන මාතෘකාව - "මන්නාරම යෝධවැව පිටවාන අසල වීදුරු නිස්සාරණ උඳුන් පිළිබඳ මූලික විශ්ලේෂණයක්" (A preliminary analysis of glass extraction furnaces near the of Giant's Tank, Mannar)    
  December 09   දේශක - ටිකිරි බණ්ඩාර විජේපාල මහතා (Mr Tikiri Bandara Wijepala)    
           

නොවැම්බර් 11

November 11

  දේශන මාතෘකාව - "උරුම ක්ෂේත්‍ර හා ස්මාරක වාර්තා කිරීමට ගූගල් සිතියම් හා වෙනත් ගූගල් උපාංග" (Google maps and other Google apps for recording heritage sites and monuments)    
      දේශක - ඉංජිනේරු අනුරාධ පියදාස මහතා (Eng Anuradha Piyadasa)    
           

ඔක්තෝබර් 14

  දේශන මාතෘකාව - "1785 සිට ලංකාවේ මුදල් නෝට්ටු" (Currency notes of Sri Lanka since 1785)    
  October 14   දේශක - ආචාර්ය කාවන් රත්නතුංග මහතා (Dr Kavan Ratnatunga)    
           

සැප්තැම්බර් 09

September 09

  දේශන මාතෘකාව - "සිදුහත් කුමරුගේ උපත නේපාලයේ සිදුවූ බව සනාථ කළ පුරාවිද්‍යා කැනීම" (The Earliest Buddhist Shrine – Excavating the birthplace of Siddhartha, Lumbini in Nepal)    
      දේශක - සිරිසමන් විජේතුංග මහතා (Mr Sirisaman Wijetunga)    
           

අගෝස්තු 12

  දේශන මාතෘකාව - "ගන්ධාරයේ කලාව" (The art of Gandhara)    
  August 12   දේශක - චන්දන විජේකෝන් මහතා (Mr Chandana Wijekoon)    
           

ජුලි 08

July 08

  දේශන මාතෘකාව - "ශ‍්‍රී ලංකාවේ ජලාශ‍්‍රිත පුරාවිද්‍යාවේ නව සොයාගැනීම්" (New findings of underwater archaeology of Sri Lanka)    
      දේශක - රසික මුතුකුමාරණ මහතා (Mr Rasika Mutukumarana)    
           

ජුනි 10

June 10

  දේශන මාතෘකාව - "ඉතිහාසකරණය, සිංහල බෞද්ධ ඥානවිභාගය හා අපේ ඉතිහාසය" (Historiography, Sinhala Buddhist Epistemology and Our History)    
      දේශක - චන්දිම අඹන්වල මහතා (Mr Chandima Ambanwala)    
           

මැයි 13

May 13

  දේශන මාතෘකාව - "පුරාවිද්‍යා කැනීමක් සිදු කරන්නේ කෙසේද? (දකුණු පළාතේ පුරාවිද්‍යා කැනීම් ඇසුරින්)" (How to  conduct an archaeological excavation? From the excavations conducted in Southern Province)    
      දේශක - බුද්ධි නාගොඩවිතාන මහතා (Mr Buddhi Nagodawithana)    
           

අප්‍රේල් 08

April 08

  පෙ.ව. 10.00
දේශන මාතෘකාව -
"ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර මධ්‍යයේ පිහිටීමේ තිහාසික වැදගත්කම: අතීතාවලෝකනයක් හා අනාගතය පිළිබඳ ආනුමානික විමර්ශනයක්" (Historical significance of the situation of Sri Lanka in the middle of the Indian Ocean)
   
      දේශක - ආචාර්ය විජේරත්න බෝහිංගමුව මහතා (Dr Wijerathne Bohingamuwa)    
           
      පෙ.ව. 11.30 - 52 වන වාර්ෂික මහා සභා රැස්වීම    
           
      මෙම රැස්වීම ජාතික කෞතුකාගාරයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේදී පැවැත්වේ.    
           

පෙබරවාරි 15 February 15

  පුරාවිද්‍යාව හා ඉතිහාස පර්යේෂණ සම්මන්ත්‍රණය
Archaeology and History Research Conference
   
           

ජනවාරි 07 January 07

  දේශන මාතෘකාව - "පැරණි ස්මාරකයන්හි චිත්‍රගත සැරසිලි මෝස්තර" (Painted decorative patterns in ancient monuments)    
      දේශක - මහාචාර්ය සරත් ඥානසිරි මල්දෙනිය මහතා (Prof Sarath Gnanasiri Maldeniya)    
           
           
 
     
 
Last updated January 2019