Journal

 
Lecture Series
   
  The Archaeological Society organizes a series of monthly lectures in Sinhala language for members and the general public. Titles of the lectures and names of the lecturers and any changes of the day are informed to members through the newsletter, email and this website.
   
  These lectures are usually held at 2.30 PM on the second Sunday of the month (if not a public holiday or decided by the Executive Council) at the Council Room of the Royal Asiatic Society of Sri Lanka, No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7. (first floor of Mahaweli Centre building).
   
  List of lectures scheduled for this year (2018) is given below. Click for the list of lectures held during the recent years here: 2018, 2017, 2016 and 2014-15.
   
  Lecture schedule of 2019
 
           
           

දෙසැම්බර් 08 December 08

  දේශන මාතෘකාව - "උතුරෙන් අනාවරණය වූ පුරාවිද්‍යා උරුමය (2009න් පසු සිදුකරන ලද ගවේෂණ ඇසුරින්)" (Archaeological heritage of the North (based on the explorations held since 2009)    
      දේශක - වාසනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (Mrs. Wasana Premachandra)    
           
සටහන - මෙදිනට නියමිතව තිබූ ප‍්‍රසන්න බී. රත්නායක මහතාගේ "පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහා ආවරණ ඉදිකිරීම" (Erection of canopies to protect archaeological structures) යන මැයෙන් වූ දේශනය නොපැවැත්විණි. ඒ වෙනුවට ඉහත දේශනය පවත්වන ලදි.
           

නොවැම්බර් 03

November 03

  දේශන මාතෘකාව - "පුරාණ ශ‍්‍රී ලංකාවේ වාරිකර්මාන්තයේ විකාශනය පුරාවිද්‍යාත්මක ඇසින්" (Evolution of irrigation in ancient Sri Lanka through an archaeological point of view)    
  (පළමු ඉරිදා දිනයයි)   දේශක - මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි  මහතා (Prof. Chandana Rohana Withanachchi)    
           

ඔක්තෝබර් 06

October 06

  දේශන මාතෘකාව - "බි‍්‍රතාන්‍ය කෞතුකාගාර සතු ආසියානු උරුමය" (Asian heritage in British Museums)    
  (පළමු ඉරිදා දිනයයි)   දේශක - සංජීවනී විද්‍යාරත්න මහත්මිය (Mrs. Sanjeewani Vidyarathne)    
           

සැප්තැම්බර් 08 September 08

  දේශන මාතෘකාව - "මෙරට පිහිටි 19වන සියවසේ මුල් දශකයට අයත් බි‍්‍රතාන්‍ය ඉදිකිරීම් කිහිපයක් පිළිබඳ විමසුමක්" (A study of a few British constructions during the first decade of the 19th century)    
      දේශක - ධනේෂ් විසුම්පෙරුම මහතා (Mr. Dhanesh Wisumperuma)    
           

අගෝස්තු 11 August 11

  දේශන මාතෘකාව - "ශ‍්‍රී ලංකාවේ සත්ත්ව පුරාවිද්‍යාත්මක නව අනාවරණ" (Zoo archaeological new findings in Sri Lanka)    
      දේශක - කැලූම් නලින්ද මනමේන්ද්‍රආරච්චි මහතා (Mr. Kelum Nalinda Manamendra-arachchi)    
           

ජුලි 14

July 14

  දේශන මාතෘකාව - "සීගිරියේ නිර්මාණකරණය සඳහා පාෂාණ උපයෝගීතාව" (Use of rocks in the construction of Sigiriya)    
      දේශක - ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු  මහතා (Dr. Kusumsiri Kodituwakku)    
           

ජුනි 09

June 09

  දේශන මාතෘකාව - "සංස්කෘතික උරුමය හා කොළඹ ජාතික කෞතුකාගාරය" (Colombo National Museum and the cultural heritage)    
      දේශක - සංජීවනී විද්‍යාරත්න මහත්මිය (Mrs. Sanjeewani Widyarathne)    
           
      සටහන - මෙදිනට නියමිතව තිබූ ඈෂ්ලි ද වොස් මහතාගේ "යටත් විජිත ලංකාවේ වාස්තු විද්‍යාව" (Architecture in colonial Sri Lanka) යන මැයෙන් වූ දේශනය නොපැවැත්විණි. ඒ වෙනුවට ඉහත දේශනය පවත්වන ලදි.    
           

අප්‍රේල් 07

April 07

  පෙ.ව. 9.45
දේශන මාතෘකාව -
"ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ නව සොයාගැනීම්" (New findings in archaeology in Sri Lanka)
   
      දේශක - ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා (Senior Professor Raj Somadeva)    
           
      පෙ.ව. 11.30 - 53 වන වාර්ෂික මහා සභා රැස්වීම    
           
      මෙම රැස්වීම ජාතික කෞතුකාගාරයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේදී පැවැත්වේ.    
           
           

පෙබරවාරි 10 February 10

  දේශන මාතෘකාව - "ඓතිහාසික පුරාවිද්‍යාවේ පර්යේෂණ සහ නව ප්‍රවණතා" (Research and new trends im historical archaeology)    
      දේශක - ආචාර්ය ධනංජය ගමලත් මහතා (Dr. Dhananjaya Gamalath)    
           

ජනවාරි 13 January 13

  දේශන මාතෘකාව - "උදුන්දොර හා මානාවුලුපුර බලකොටු පිළිබඳ සංසන්දනාත්මක විමර්ශනයක්" (A comparative review of Undundora and Manavulupura Forts)    
      දේශක - ඩබ්ලිව්. ඒ. එස්. ප්‍රසන්න මහතා (Mr. W.A.S. Prasanna)    
           
           
 
     
 
Last updated February 2020